අලුතෙන් කොරෝනා රෝගීන් 113ක්

Picture of අසංක

අසංක

දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 113ක් හඳුනාගෙන තිබේ.

මේ අනුව අද දිනයේ තහවුරු වූ ආසාදිතයන් ගණන 130කි.

මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව ආසාදිතයින් 1721 ක් මේ වනවිට හඳුනාගෙන තිබේ.