එළඹෙන සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන අවුරුදු උත්සව පැවැත්වීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට එම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත .
මේ සම්බන්ධයෙන් මූලික අදියරයේ සාකච්ඡා පවත්වා ඇති අතර මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තාවේ .