පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජනාධිපති කොමිසමේ ප්රශ්න විමසීම සාක්ෂි මෙහෙයවන රජයේ අධිනීතිඥවරියට අපහාස වන ආකාරයට හැසිරුනා.
එහිදි ඒ ගැන රජයේ අධිනීතිඥවරිය කොමිසමට ඒ සම්බන්ධයෙන් කරුණු පෙන්වාදුන් පසු කොමිසමේ සභාපති විනිසුරු ජනක්ද සිල්වා මහතා විසින් අසාද් සාලි මහතාට දැඩිව අවවාදා කරනු ලැබීය මෙසේ අවවාද කර තිබියදී ඔහු රජයේ අධිනිතිඥවරියගේ කටයතු වලට නැවත නැවතත් බාධා කල අතර සභාපති විනිසුරුවරයා ඔහුට දැඩිව අවවාද කරනු ලැබුවේ තවදුරටත් එසේ හැසිරෙන්නේ නම් අසාද් සාලි මහතා හට දඩුවම් ලබා දෙන බවයි ඒ සම්බන්ධයෙන් ඔහු රජයේ අධිනිතිඥවරියගෙන් සමාව පවා ඉල්ලා සිටියේග;.