ආගමන විගමන නිලධාරීන් සඳුදා සිට වැඩ අරඹයි

Picture of අසංක

අසංක

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ ලබන 11 වැනිදා සිට ඇරඹේ.

ඒ කොන්දේසි ගණනාවකට යටත්ව ය.

එම දෙපාර්තමේන්තුව මගින් ජනතාවට දැනුවත් වීම උදෙසා පහත නිවේදනය කර ඇත.