ආණ්ඩුවට එක්වෙන කතා බොරු – විපක්ෂය ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආණ්ඩුවට එක්වීමට කිසිදු අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් පවසනවා. ආණ්ඩුවට එක්වීමට තමන් ඇතැම් දේශපාලකයන් හා රහසේ සාකච්ඡා පැවැත්වූ බවට වාර්තාව තොරතුරු අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

එසේම තමන් ඉදිරියටත් විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.