නවතම පුවත්

ආනයනික ආහාර වර්ග ගණනාවක බදු ඉහළට

අසංක

අසංක

ආනයනික ආහාර වර්ග කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු මිල අද සිට ඉහළ දමා තිබේ.

අද සිට මාස 6ක කාලයක් නව බදු මිල ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කර ඇත.

ආනයනික යෝගට්, බටර්, චීස්, මිදි, ඇපල්, දොඩම් ඇතුළු තවත් ආනයනික ආහාර වර්ග රැසක මෙලෙස විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමා ඇත.

එම ලැයිස්තුව පහත දැක්වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!