ආනයනික කිරිපිටි මිල පහළට

Picture of අසංක

අසංක

ආනයනික කිරිපිටිවල මිල අද සිට පහළ දමා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

01Kg පැකට් එකක් රුපියල් 40කින් පහළ දමා ඇත.

400g කිරිපිටි පැකට් එකක මිල අද සිට රුපියල් 15කින් පහළ දමා තිබේ.