නවතම පුවත්

ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නොදමන ලෙස ජීවන වියදම් කමිටුව දැනුම් දේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ නොදමන ලෙස  ජීවන වියදම් කමිටුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත.

වෙළෙඳ අමාත්‍ය, අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඊයේ (8) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස්වූ අවස්ථාවේදි එම තීරණය ගත් බවය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට අවසර දෙන්නැයි, පාරිභෝගික කටයුතු අධිකාරිය එහිදී ඉල්ලීමක් කර තිබිණ.

එහෙත්, මෙම දුෂ්කර අවස්ථාවේ භාණ්ඩවල මිල ගණන් වැඩි නොකර, විකල්ප සඳහා යොමු වන්නැයි, පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දුන් බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

Cinnamon-Hospitality
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය