ඇඳිරි නීතිය පනවා ඇති ප්රදේශවල ජනතාවට පහත සේවා ලබාගැනීම සඳහා කොන්දේසි සහිතව අවසර දෙන බව පොලිසිය පවසයි.
ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.