ඇඳිරි නීති ප්‍රදේශවල සති අන්තයේ කඩ වැසේ

Picture of අසංක

අසංක

ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බලප්‍රදේශ 19හි මේ සති අන්තය තුළ ඖෂධසල්, වෙළෙඳසල් ආදී සියලුම අලෙවිසල් වසා දැමේ.

රජය මේ බව නිවේදනය කළේය.

ඒ අනුව එම ප්‍රදේශවල හෙට සහ අනිද්දා දිනයන්හි වසාතැබෙන අලෙවිසල් ලබන සඳුදා සිට උදෑසන 8 සිට රාත්‍රි 10 දක්වා විවෘත කර තැබෙනු ඇත.