ඇමරිකානු රජය යුධ හමුදාපතිට පැනවූ සංචාරක තහනම ගැන TNA සතුට පල කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් සතුටට පත්වන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහෙත්, එය තහනමකින් පමණක් සීමා නොකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. ශිවමෝහන් පවසනවා. ඒ අනුව දැනට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවත් ඔහු පවසනවා.

ඒ වගේම එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය දක්වා මෙම කරුණ රැගෙන යා යුතු බවත් සංචාරක තහනමින් එහාට යමක් කල යුතු බවත් ඔහු පවසනවා.