ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ලෙස කටයතු කල අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මියගේ මෙරට ධූර කාලය මේ වනවිට අවසන්ව පවතී . ඒ අනුව ඉදිරි දින කිහිපය තුල ඇය මෙරටින් පිටත්ව යාමට නියමිතය . ඇය තම සමුගැනීම සනිටුහන් කරමින් විශේෂ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර එම පණිවුඩය රැගත් වීඩියෝව සඳහා පහත දිගු හරහා යොමුවිය හැක .
- Twitter: https://twitter.com/USAmbSLM/status/1454033066691805195?s=20
- Facebook: https://fb.watch/8XyBJZRXT5/
- Instagram: https://www.instagram.com/tv/CVm7IbIIZCm/
- Google Drive: https://drive.google.com/file/d/1JOMUMKiorCq3GY6H2EPHjBXiXP7ETbqz/view?usp=sharing
එසේම ඇය තම ට්විටර් ගිණුමේ පහත දැක්වෙන කෙටි සටහනද තබා ඇත ,
My tenure as U.S. Ambassador to Sri Lanka has come to a close. Thank you to the Sri Lankan people for welcoming me so warmly and for making my time here unforgettable. I will miss you all. #LoveSriLanka
ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරිය වශයෙන් මගේ ධුර කාලය අවසන් වී ඇත. මා ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට සහ මෙහි මගේ කාලය අමතක නොවන කාලයක් බවට පත් කිරීම ගැන ශ්රී ලාංකික ජනතාවට ස්තූතියි. ඔබලා සැමදා මගේ මතකයේ හිඳීවි! #LoveSriLanka
இலங்கைக்கான அமெரிக்கத் தூதுவராக எனது பதவிக்காலம் நிறைவடைந்துள்ளது. என்னை மிக அன்புடன் வரவேற்றதற்கும் இங்கு நான் செலவிட்ட காலத்தை மறக்க முடியாததாக மாற்றியதற்கும் இலங்கை மக்களுக்கு நன்றி. உங்கள் அனைவரையும் பிரியும் துயர் எனக்கு இருக்கும். #LoveSriLanka