ඇමෙරිකාවට යවන ලද මන්නාරම සමූහ මිනී වළෙන් ලබා ගත් අස්ථි කොටස් සාම්පලවල කාල නීර්ණ වාර්තාව හෙට ලැබීමට නියමිතව තිබේ.
කාල නීර්ණය සඳහා සාම්පල යවන ලද්දේ අමෙරිකාවේ බීටා ඇනලයිසිස් ආයතනය වෙත යවන ලදී.
මිනී වළෙන් හමු වී ඇති ඇටසැකිළි සංඛ්‍යාව 316කි.
ඉන් 307ක් ගොඩගෙන ඇති අතර 26ක් ළමුන්ගේ බව පැවසේ.