නවතම පුවත්

ඇමෙරිකාව පරදා අපි ජයගත්තා – තලෙයිබාන් සංවිධානය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇෆ්ගන් යුද්ධය අමෙරිකාව පරදා තමන් ජයගෙන ඇති බව තලෙයිබාන් සංවිධානය පවසයි.
බි.බි.සි ලෝක සේවය සමග වැඩසටහනකට එක් වෙමින් තලෙයිබාන් සංවිධානයේ ප්‍රධානියකු මේ බව පවසා ඇත.

ඉදිරියේදී  ඇෆ්ගනිස්ථාන දේශපාලන කණ්ඩායම් සමග බලය බෙදා ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද තලෙයිබාන් ප්‍රධානියා මෙහිදී පවසා ඇත .

මේ වනවිට ඇෆ්ගනිස්ථානයෙන් සියලු ඇමෙරිකානු හමුදා සෙබළුන් ලබන සැප්තැම්බර් 11 දිනට පෙර  ඉවත්කරගැනීමට ඇමෙරිකානු  රජය තීරණය කර ඇත .

කෙසේ වෙතත්බෝල්ක් දිස්ත්‍රික්කයේ තලෙයිබාන් නායක හජි හෙක්මාත් සඳහන් කරන්නේ, අමෙරිකාව සිය හමුදාවන් ඉවත් කර ගැනීමට සැප්තැම්බර් මාසය දක්වා නොසිටිය යුතු බවය .

පරාජය පිළිගෙන හි ඉක්මනින් ඇෆ්ගනිස්තානයෙන් පිට වීමට ඇමෙරිකාව පියවර ගත යුතු බවද තල්යිබාන් ප්‍රධානියා පවසා ඇත

 

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!