ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ ස්ථාපිත කර ඇති අපදාවන් සදහා උපකාර කිරිම් හා ප්‍රතිචාර දැක්විමි කණ්ඩායම ඇල්ල රක්ෂිතයේ ඇති වූ ගින්න අද පස්වරුවෙ සමිපුර්ණ ලෙස නිවා දමා ඇත.
මෙම මෙහෙයුම සදහා විසිතුන් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දායකත්වය සැපයු බව ගුවන් හමුදාව සදහන් කරයි. අදාල මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ස්කොඩිරන් ලිඩර් මලින්ද මාරසිංහ කටයුතු කර තිබේ.