ඇස් වාට්ටුවෙනුත්සායනවලට ගිය අයට තැපෑලෙන් බෙහෙත්

Picture of අසංක

අසංක

රටතුළ පවතින කොවිඩ් අවධානම හමුවේ සංචරන සීමාපැනවීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර තිබේ.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසන්නේ ඖෂධ තැපෑල මගින් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන රෝගීන් තමාට අයත් අක්ෂි විශේෂඥ වෛද්‍යවරයාට වෙන් කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබා දී සායනික ගොනු අංකය, නිවැරදි ලිපිනය, දුරකථන අංකය ලබා දීමට කටයුතු කරන ලෙසයි.

අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා හා ඔහුට අදාළ දුරකථන අංකය පහත සඳහන් කර ඇත.