ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.
ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ මින්නාන මින්නාන විලේගොඩ යකුදාගොඩ අස්ගුගුල බෝපත්ත යන ග්රාම සේවා වසම් වහාම ක්රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ .
එමෙන්ම ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රක්වාන උතුර, රක්වාන නගරය, රක්වාන දකුණ, මස්ඉඹුල , කොට්ටල යන ගාම සේවා වසම් ද හුදෙකලා කර තිබේ .