ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ දිනවල ඉතාලිය පුරාම නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිරයනවා මේ අතර ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා අසාදනයවී අති බවට තහවුරුවී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාවද මෙය වනවා.

ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය මේ බව තහවුරු කර සිටිනවා.