“ඉදිරි දේශපාලනයට ආගම් ගාවගන්න එපා” – මනෝ (video)

Picture of අසංක

අසංක

මෙරට තුළ ඉදිරියේදී ඇතිවන වෙනස තුළ දේශපාලනයෙන් ආගම් මුළුමනින්ම ඉවත් කරන වෙනසක් ඇති කළ යුතු බව සමගි ජනබබලවෙව්ග පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

ඊයේ(18) පාර්ලිමේන්තුවේදී උදාහරණ ගෙනහැර පාමින් මන්ත්‍රීවරයා කියාසිටියේ ඉදිරි පාර්ලිමේන්තුවත් රටේ දේශපාලනයත් මුළුමනින්ම නිරාගමික විය යුතු බවයි.