ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මියයයි

Picture of අසංක

අසංක

ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වී තිබේ.

නවදිල්ලියේදී ඇය මියගොස් තිබුණේ හෘදයාබාධයකිනි.

මියයන විට ඇය 67 වැනි වියෙහි පසුවිය.

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරියක වන ඇය වයස අවුරුදු 25 දී එරට ළාබාලතම ඇමතිධුරය ධුරයට පත්විය

සිය දේශපාලන ජීවිතය තුළ අවංක, ජනහිතකාමී දේශපාඥවරියක ලෙස ඇය ප්‍රකට ය.