ඉන්දියාව කොරෝනා ලැයිස්තුවේ 3 වැනි තැනට – ටජ්මහලේ දොර තවදුරටත් වැසේ

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලවූ තෙවන රට බවට ඉන්දියාව මේ වනවිට පත්ව ඇත.

ඊයේ සවස් කාලය වන විට රුසියාවද අභිබවා යමින් ඉන්දියාවෙන් සමස්ත කොරෝනා රෝගීන් 697,836 සංඛ්‍යාවක් වාර්තා විය.

දෛනිකව ගත් කළ ඉන්දියාවෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේද ඊයේ දිනයෙදීය . ඒ අනුව ඊයේ දින රෝගීන් 25,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 613ක් වාර්තා විය.

මේ අතර ලෝක ප්‍රසිද්ධ “ටාජ් මහල” අද දිනයේදී යලි විවෘත කිරිමට නියමිතව තිබුණත් එම තීරණය අවලංගු කිරිමට ඉන්දීය රජය තිරණය කර තිබෙ