ඉන්ධන පෝලිම්වල අඩුවක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෙර දිනවලට සාපේක්ෂව ඉන්ධන පෝළිම් සැලකිය යුතු ලෙස අඩුවී ඇති අයුරු ඊයේ හා අද දිනයන් තුල දක්නට ඇති බව අප වෙබ් අඩවියේ වාර්තාකරුවන් පවසයි .

ඊයේ දිනයේද ඉන්දිය ණය ආධාර යටතේ ඩීසල් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර එහි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ද ආරම්භ කර තිබෙ.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මාධ්‍ය වෙත පැවසුවේ ඉතාමත් නුදුරු දිනකදී ඉන්ධන පෝළිම් අවසන් වනු ඇති බවයි.