නවතම පුවත්

ඉන්ධන බලපත්‍රයට රක්‍ෂණයෙන් බාධාවක් නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් රක්‍ෂණ ක්ෂේත්‍රයේ කිසිඳු ආයතනයක් විරෝධය පළකර නොමැති බවත් මෙම ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වීමක් සිදුනොවන බවත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා රක්‍ෂණ ක්ෂේත්‍රයේ සියලුම ආයතන නියෝජනය කරන ආයතනය ලෙස ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය (අයි.ඒ.එස්.එල්.) ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වන බවට පැතිර යන තොරතුරුවල නිරවද්‍යතාවයක් නොමැති බව තහවුරු කරන බවත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමයේ අළෙවි හා විකුණු සංසදයේ සභාපති නාමලී ඒ සිල්වා නිකුත් කර ඇති නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .