නවතම පුවත්

ඉන්ධන මිල අඩුකිරීම සම්බන්ධයෙන් කඩිනම් තීරණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට ඉන්ධන මිල අඩුකිරීම පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව කඩිනම් තීරණයක් ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී.


ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල අඩු වී ඇතත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල හදිසියේ අඩු කළ නොහැකි බවද ප්‍ අමාත්‍ය මහින්ද අමරවීර මහතා , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය .


ඉදිරි දින කිහිපය තුළ මිල එකතු කිරීම තාවකාලිකව අඩුවීමක් දැයි තීරණය කිරීම සඳහා රජය මෙම තත්ත්වය විශ්ලේෂණය කරමින් සිටින බවත් ජනතාවට සහන කිහිපයක් ලබාදෙන බවත් අමාත්‍ය අමරවීර මහතා පැවසීය.


රජයේ අරමුණ ඉන්ධන මිල ස්ථාවර මිලකට පවත්වා ගැනීම බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!