ඉන්ධන මිළත් ඉහළයන ලකුණු !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ඉන්ධන මිල යළි වැඩිකිරීමට අවශ්‍ය බව ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි .

එලෙස මිල වැඩි නොකළහොත් එම බදුබර රටේ ඉන්ධන වැඩිවශයෙන් භාවිත නොකරන ජනතාව වෙත ද පැටවෙන බවද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

අමාත්‍ය උදය ගම්මන්පිල ඒ බව පැවසුවේ හංවැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය .