ඉරාජ්ට ආණ්ඩුවේ අධ්‍යක්ෂ ධුරයක්

Picture of අසංක

අසංක

ජනප්‍රිය ගායකයකු වන ඉරාජ් වීරරත්න මහතා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂ ධුරයකට පත්කොට තිබේ.

නව ආණ්ඩුව පත්වූ පසුව සංස්ථා,මණ්ඩල, අධිකාරි සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් තෝරාගැනීම සඳහා විද්වත් කමිටුවක් පත්කළේය.