පාස්කු ප්‍රහාරයෙන් පසුව අමාත්‍ය ධුරවලින් ඉවත් වු ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරු 02දෙනෙකු අද (23) දින යළි අමාත්‍ය ධුර භාර ගැනීමට නියමිතය
දෙනුඑ අනුව එම කොංග්‍රසයේ මන්ත්‍රි ෆයිසාල් කාසිම් මහතා සහ අලී සහීර් මව්ලානා යන මන්ත්‍රිවරුන් අද(23) උදෑසන 09.00ට ජනාධිපතිවරයා ඉදිරියේ අදාළ රාජ්‍ය අමාත්‍ය ධුරවල දිව්රුම් දීමට නියමිතව ඇත
ෆයිසල් කාසිම් මන්ත්‍රිවරයා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයේ සහ අලී සහීර් මව්ලානා මන්ත්‍රිවරයා ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිව්රුම් දෙනු ඇත.