ඊයේ දිනට පමණක් මෙරටින් කොරෝනා රෝගීන් 52ක්

Picture of අසංක

අසංක

මෙරට තුළ තුළ නව කොරෝනා ආසාදිතයන් ඊයේ දිනට පමණක් 52 නෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව සංඛ්‍යාව 1141 කි.

ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතර කුවේට් සිට පැමිණි රෝගීන් 49 දෙනෙක් ඉන්දුනීසියාවේ සිට පැමිණි රෝගියෙක් සහ නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ.

මේ වන විට ආසාදිතයන් 458 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි.

සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 674 කි.