ඊයේ දිනයේදී ආසාදිතයන් 122ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් 18ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 07ක් ලෙසිත් තවත් කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වීමත් සමගින් අදි දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 122ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අනුව පෑලියගොඩ, බන්ධනාගාර හා දිවුලපිටිය කොවිඩ් පොකුරුවලින් වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන 88547ක් දක්වා වර්ධනය වී තිබේ.