එළඹෙන අප්‍රේල් මාසය තුල සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී
අප්‍රේල් මාසය තුළ එළඹෙන උත්සව සමය නිසා විශාල වශයෙන් කොළඹ ප්‍රදේශයේ ජනගහණ සංචරණය වැඩි වුවහොත් නැවතත් කොවිඩ් වෛරය පැතිරීම උත්සන්න විය හැකි බවට එම සංගමය අනතුරු හඟවයි.
එසේම විදෙස් රටවල සිට පැමිනෙන ප්‍රභූවරුන්ට අදාළව නිරෝධානය නීති වෙනස් කිරීමද සිදුනොකළ යුතු දෙයක් බව එම සංගමය සඳහන් කර ඇත