නවතම පුවත්

උතුරු කොරියාවේ “හැකරුන්” ලොවම හොල්ලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

උතුරු කොරියානු හැකරුන් විසින් මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර එම මුදල් එරට මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇතිබව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ පර්යේෂකයින් පවසන්නේ 2020 සිට 2021 මැද භාගය දක්වා වූ කාලය තුළ ඩොලර් මිලියන 50ක පමණ ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකරුන් විසින් සොරකම් කර බවයි  .

එම තොරතුරු එක්සත් ජාතීන්ගේ සම්බාධක කමිටුවට භාරදී ඇති බවද වාර්තාවේ.

එම හැකරුන් විසින් උතුරු අමෙරිකාව, යුරෝපය සහ ආසියාවේ පිහිටා ඇති ක්‍රිප්ටෝ මුදල් මධ්‍යස්ථාන ඉලක්ක කර එම සොරකම් කිරීම් කර ඇති බවද එකසත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 

litro
ලීට්‍රෝ ගෑස් මිල ඉහළට
IMF
IMF ප්‍රගති සමාලෝචනය ගැන පසු විපරමක් .
image-3
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අනාවැකියක් කියයි !
sl economy
වෙළඳ හිඟය ඉහළ යයි
fuel
ඉන්ධන මිල අද සිට ඉහළට
image-1
'නාසි' සෙබළාට බුහුමන් දැක්වූ කතානායක ඉල්ලා අස්වේ !
image
ලෝක ළමා දිනයේදී , සංක්‍රමණික පවුල්වල දරුවන්ගේ ඉල්ලීම මෙන්න.
Plastic
ප්ලාස්ටික් හෙට සිට තහනම්!
inflation decrease
 උද්ධමනය කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කරයි!
dhanushka
ධනුෂ්ක නිදොස් කොට නිදහස්