නවතම පුවත්

උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ධුරය පූජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස නාහිමියන්ට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුවන්ඩ් වින්සර්

උතුරු නැගෙනහිර දෙපලාතේ බෞද්ධ උරුමයන් රැක ගැනීමෙහිලා අමිල සේවයක් ඉටු කරන ලද තිරිකුණාමලේ චීනවරාය බෝධිරාජාරාම ඇතුලු විහාරගණයේ විහාරාධීෂ්වර පූජ්‍ය දෙහිඕවිට පියතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ 2019 මාර්තු මස 18 වැනිදා අපවත් වීමෙන් පුරප්පාඩු වූ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ධුරය “පියතිස්ස වංසාභිතංස” ගෞරව නාමය සහිතව ශාස්ත්‍රවේදි පණ්ඩිත පූජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස නාහිමියන්ට පිරිනැමීම ඊයේ රත්මලාන මල්ලිකාරාම මහා විහාරයේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ අානන්ද මහනායකස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මින් පෙර මෙම සංඝනායකධූරය දිඹුලාගල ආරණ්‍ය සේනානාධිපති අතිපූජ්‍ය කිතලගම සීලාලංකාර නාහිමියන් හා අතිපූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර ස්වාමීන්වහන්සේලා විසින් හොබවන ලදී.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!