නවතම පුවත්

උදය ගම්මන්පිලට ශ්‍රීලනිප සහය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට  එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේදී, විපක්ෂයට වාසි දායකවන ආකාරයේ කිසිදු තීන්දුවක් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටී .

එම පක්ෂයේ  ජේ්‍යෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අද  පැවසුවේ ඛණිජ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයා විසින් ගත් තීරණය තනි තීරණයක් නොවන බවය..

 

එය අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයක් බවත් එහි වගකිීම උදය ගම්මන්පිල අමාත්‍යවරයාට පමණක් භාර දිය නොහැකි බවත්  මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය .

 

. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාවේදී අමාත්‍ය උදය ගම්මන්පිලට විශ්වාසය පළ කිරීම සඳහා කටයුතු කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී  සඳහන් කළේය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!