ඉදිරියේදි පැවැත්වීමට නියමිතව තිබූ උසස්පෙළ සහ 5 ශිෂ්‍යත්ව විභාග නියමිත දිනට නියමිත පරිදි පැවැත්වෙන බව රජය දැනුම් දෙයි.
මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අධ්‍යාපන අමාත්‍ය ජීඑල් පීරීස් මහතා මේ බව නිවේදනය කළේය.
කොරෝනා වසංගතයට ගොදුරු වූ දරුවන්ට ද විභාගයට මුහුණදීම සඳහා පහසුකම් සලසන බව අමාත්‍යවරයා කීය.