උ.පෙළ – 5 ශිෂ්‍යත්වය නොවැම්බරයේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමට අධයාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද ඊයේ (19) තහවුරු කළේය.

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැළසුම්කර ඇත්තේ නොවැම්බර් මස 14 වන ඉරිදා බව ද ජී.එල්.පීරිස් අමාත්‍යවරයා සදහන් කළේය.