එජනිස කණඩායම ජනපති හමුවට

Picture of අසංක

අසංක


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ කණ්ඩායම අද (01 ) දින ජනාධිපතිවරයා හමුවීමට නියමිතය

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්භන්ධව සිටින පක්ෂවල ප්‍රධාන නියෝජිතයින් මෙම හමුවට එක්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම් අත්සන් තැබූ පක්ෂවලට මෙම හමුව සඳහා ආරාධනා ලැබී නොමැති බවද වාර්තාවේ,

මෙම හමුවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්භන්ධව වැදගත් කරුණු කහිපයක් සාකච්ජාවට බඳුන්වනු ඇති බවද වාර්තාවේ.