එජාපයේ තීරණාත්මක රැස්වීමක් අද

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් අද (01 ) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය .

මෙහිදී එජාපය ප්‍රමුඛව ගොඩනැගීමට යන නව සංධානය පිලිබඳ වැදගත් කරුණු රැසක් සාකච්ජා වීමට නියමිතව ඇත.

විශේෂයෙන්ම මෙම නව සංධානයේ ව්‍යවස්ථාව පිලිබඳ මේ වනවිට එජාපයේ මන්ත්‍රීවරුන් අතර මතභේදයක් ගොඩනැගී ඇති අතර , ඒ පිළිබඳව අද දින කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වාද විවාද ඇතිවනු ඇති බවටද තොරතුරු වාර්තාවේ,