එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පෙරමුණට අයත් සියලුම පක්ෂවල නායකයින් හා ප්රධාන නිලධරීන් සහභාගිවීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්භන්ධව පන නැගී ඇති ගැටලුව පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකෙරෙනු ඇති බවරද තොරතුරු වාර්තාවේ .