එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
එජාපෙ ජනපති අපේක්ෂකයා සම්භන්ධව එකසත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ අවසන් එකඟතාවයන් ලබාගැනීමේ අරමුණින් මෙම සාකච්ජාව පැවැත්වෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී .