එජාපෙ සන්ධානය හා අපේක්ෂකයා දෙකම එකට එළිදකින දවස පාඨලී කියයි

Picture of අසංක

අසංක

මේ මස අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයත්, ජනපති අපේක්ෂකයාත් කාගේත් එකඟතාවයෙන් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ දෙදරායාමක් නොමැති බවයි.

කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව හෙතෙම මේ බව සඳහන් කළේය.