එජාප නායකත්වය වෙනස් කරන්න තීරණාත්මක සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුකිරීම සම්භන්ධයෙන් වන තීරණාත්මක විශේෂ සාකච්ජාවක් ලබන සති අගදී පැවැත්වීමට නියමිත බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටී .

, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා නම් කිහිපයක් දැනටමත් යෝජනා වී ඇති අතර, ඒ අතරින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත් කිරීම සදහා පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී .

ඉදිරි සතියේ පැවැත්වෙන සාකච්ජාවේදී මේ සම්බන්ධයෙන්අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.