දම්පත් රණසිංහ
එක්සත් ජාතික පක්ෂයේ ප්රාදේශීය සභා මන්ත්රීවරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රිදීමාලියද්ද ප්රාදේශීය සභා මන්ත්රීවරයකු ඇතුළු 5දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නම් පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත.