එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන ඇත
ඒ අනුව ඔහු දැනටමත් සිය ඉල්ලා අස්වීමේ ලිපියද පක්ෂය වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
එජාප ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පැවති සාකච්ඡාවේදී මෙසේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයට භාර දී තිබෙ.