එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා අනුරාධපුරයට සහ යාපනයට

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

නව ව්‍යවසාකයන් ලක්ෂයක් බිහිකිරීමේ අදහසින් රජයේ 2025 දැක්ම යටතේ ක්‍රියාත්මක ඒන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා මීළග ප්‍රදර්ශනය අනුරාධපුරයේ පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ් අනුව ඒන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා අනුරාධපුරයේදී ලබන මැයි මාසයේදීත් ඉන් අනතුරුව ලබන ජුලි මාසයේදී යාපනයේදීත් පැවැත්වීමට නියමිතය.

යිසස් ශ්‍රී ලංකා පළමු ප්‍රදර්ශනය ‌මොනරාගලදී පැවැත්විණ.