පැතුම් වික්‍රමරත්න
කොළඹ නගරය තුල කොවිඩ් ව්‍යාප්තිය තවමත් යම් පාලනයක් යටතේ පවත්වාගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකසහ කර සිටී
ඒ අනුව තවමත් කොළඹ නගරයෙන් රෝගින් වාර්තාවීමේ ප්‍රතිශතය 4%ක පවතින බවද ඒ මහතා අද දින මාධ්‍ය වෙත පැවසීය.
පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී එම ප්‍රතිශතය සියයට 14ක මට්ටමක පැවති බවද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස එවැනි සීග්‍ර කොවිඩ් ව්‍යාප්තියක් කොළඹ නගරය තුළ තවමත් දක්නට නොමැති බවද ඒ මහතා පැවසීය.