එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මෙරටට පැමිණෙන්නන් නිරෝධායනය නොකෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් රට තුළට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇත .

ඒ අනුව  රජය නිර්දේශ කළ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ජීව බුබුලක් හරහා මෙරටට පැමිණෙන  පුද්ගලයින්ට   නිරෝධායනය වීමක්  අවශ්‍ය නොවේ.
කෙසේ වෙතත්  සති 2 කට පෙර  ඔවුන්  සියලු තොරතුරු සමග පූර්ණ අනුමැතියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබාගත යුතුය .

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ

479c13d4-2021-03-10-state-visit-official-visit-business-visit-people-residing-in-sri-lanka

 

.