එමිරේට්ස් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3කින් ඩුබායි වෙත මගීන් රැගෙන යෑම ලබන 15 වනදා දක්වා අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකාව, , බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවවලට මෙම තහනම බලපැවැත්වේ.
පසුගිය දින 14 තුළ මෙම රටවල් හරහා සම්බන්ධ වූ මගීන් වෙනත් ස්ථානයක සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගමන් කිරීම භාර නොගන්නා බව ගුවන් සමාගම පවසයි.