ලබන මස නිවාඩුවක් ගත කිරීමට ලොව හොදම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිවුස් වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා.
අයි නිවුස් වෙබ් අඩවිය නම් කර තිබෙන්නේ විශාල මුදලක් අය නොකර වෙනත් රටකට ගොස් විවේකයක් ගත කිරීමට අපේක්ෂා කරන සංචාරකයින් සඳහා මෙම වසරේ මාස 12ක් සඳහා විශාල සේවයක් ලබාගැනීමට රටවල් 12ක් තෝරා ඇති බවයි.
ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල ලබන මස සිට පහළ මට්ටමක පවතින බවත් ලබන වසරේ අප්‍රේල් මස රුපියල් 145 ක් වූ ස්ට්‍රලීන් පවුම් එකක් මේ වන විට රුපියල් 441 වී ඇති බවත් අයි නිවුස් වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබෙනවා.
විශාල මුදලක් වැය නොකර සුවදායි නිවාඩුවක් ගත කිරීමට නම් සංචාරකයින් සඳහා සුදුසුම රට ශ්‍රී ලංකාව බවයි අයි නිවුස් වෙබ් අඩවිය තව දුරටත් පෙන්වා දෙන්නේ.
*පෙබරවාරි මාසයේ ලොව හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්වේ
ලබන මස (පෙබරවාරි) නිවාඩුවක් ගත කිරීමට ලොව හොදම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිවුස් වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා.