නවතම පුවත්

ඔස්ට්‍රේලියාවේ ඔටුවන් දසදහසක් මරාදැමීම ඇරඹේ

අසංක

අසංක

‌දකුණු ඕස්ට්‍රේලියාවේ ඔටුවන් දසදහකට අධික සංඛ්‍යාවක් මරාදැමීමේ කටයුතු ආරම්භ කර තිබේ.

එරට වාර්තා පැවසුවේ ගුවනේ සිට වෙඩි තබා ඔවුන් ඝාතනය කිරීමට වෙඩික්කරුවන් කණ්ඩායම් වශයෙන් යවා ඇති බවයි.

‌එම නිලධාරීන් ආදිවාසීන්ගේ අවසරය ලැබුණු පසුව වෙඩිතැබීම ආරම්භ කර ඇත.

‌ඕස්ට්‍රේලියාව මේ දිනවල නියං තත්ත්වයකට මුහුණදෙමින් සිටින අතර මේ හේතුවෙන් එහි ඔටුවන් විශාල වශයෙන් නගරවලට පැමිණ වතුර ටැංකි ආදියට එබෙමින්, ටැප් වතුර පවා බීමට පටන්ගෙන තිබීමෙන් ජනතාව මහත්අසීරුතාවට පත්ව ඇත.

නියං තත්ත්වයක් පවතිද්දී ඔටුවන් විශාල වශයෙන් ජලය පානය කිරීම අර්බුදකාරී තත්ත්වයක් මතුකිරීම නිසා රජය මෙම පියවර ගෙන ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!