ඕස්ට්‍රේලියාවට හොරෙන් පැන්න පිරිසක් යළි එවයි

Picture of අසංක

අසංක

නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ගොස් සිටි පුද්ගලයින් 13 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර ඇත.

බහු දින ධීවර යත්‍රා මගින් මෙම පිරිස ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බව වාර්තාවේ

එම පිරිස අද (16) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියහ.

එම පිරිස වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.